මාල බැන්ද ගෙල හැඩ කර සොයාගෙන පැසුනු මී අඹ උණ,ඹ ගැට ඇහිඳ ඇයි ඔබ මාල ගිරවියේ............... කැදැල්ලක රසය ගුණ විඳ උදුල සඳමඩල සේ හිඳ සුළි සුලං වවුලෙකුට හද පිදු මාල ගිරවියේ................. ගයා පෙම් ගීත මනහර ලොවෙන් නෙතු වැසුන මොහොතක ගැලෙවුවද නුඹේ අත්තටු ස්වර්ණ හංසියේ................... දියෙන් කිරි ගන්න බැරුවම පියාපත් සවිය නැතිවම කැකුළු මල් තුඩින් බිඳ දැමු හංස රැජිනියේ.................... කැඩුනු තටු තදින් පිරිමැද සනසන්න වරම් නැතිවම මගේ කඳුළු කවි ඇසුනද බිහිරි කෙවිලියේ............ පස් මහා බැළුම් බලමින් මතු භවේ සොයා එන්නම් එතෙක් දරාගෙන ඉනු මැන කඳුළු සමනලී........... අසා මගේ රණ ගී වෙන් කරන් දියෙන් කිරි බිඳු පරවියෙක් එවනවද මට
Sunday, July 12, 2015
මං මුලාව

Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
සින්දුවක් වගේ ගායනා කරන්න පුළුවන්. ලස්සනයි පද වල.
ReplyDeleteස්තූතියි අයියේ
Deletehttp://nelumyaya.com/?p=3556
ReplyDeleteතෑන්කුයි වේවා
Deleteකවි ටික හරිම ලස්සනයි.................... සුපර්
ReplyDeleteස්තූති වේවා පවුරේ
Deletehttp://sinhala.lankanewsweb.net/index.php/features/cyber-wall-lankanewsweb/17711-2015-07-13-08-41-44
ReplyDeleteස්තූතියි මේ දිරි ගැන්වීම් මට ශක්තියක්
Deleteහොඳින් කිව්වට අහන්නේ නෑ.
ReplyDeleteඒයි වස්සලා නංගී .. මේක වර්ඩ් වල ලියලා ,එතනින් කොපි කරලා නෝට් පෑඩ් එකට පේස්ට් කොරන්ඩ අරී
ඊට පසේ නෝට් පෑඩ් එකෙන් කොපි කරලා , බ්ලොගේ අලවන්ඩ අරී ..
එතකොට ඔය අකුරු වටේට සුදු පාට වෙන එක නවතිනවා අරී
ඔන්න ආයේ කියල්ලෑ අරී , අපි නාක මුනියා කොරන්ඩ එපා අරී
සමාව භාජනයකට දාන්න ඉවානයෝ......මට හදිස්සියට උපදේසේ අමතක වුනා නොවැ......
Deleteඅපූරුයි ... ජය!!
ReplyDeleteස්තූතියි අනුෂ්කා
Deleteමොනවද මේ ලියන ඒවා???
ReplyDeleteඅනේ මන්දා!! එකපාරටම මෙනවාහරි තෙලක් පෙවිලද කොහෙදෝ??
දිගටම ලස්සනට ලියනවනේ!!
ආ තෑන්කුයි රූපෙ මලයෝ
Deleteසුපිරිම..................!!!!! තව ඕනේ..
ReplyDeleteදෙන්නම්කෝ...
Delete