නේක අරුතින් ගේන
දඟකාර නෙත් කැකුළු
මදෙස ඉඟි බිඟි පාන
පැකිලෙමින් වදන් වැල්
සොයා අතපත ගාන
සදා වාසනා මට
කිරිසිනා නුඹ ගේන.........
සිතේ පැටලී තිබේ
නුඹෙ නෙතු හඳපාන
කඳුළු මැද සිනා පොද
නුඹයි සදහට නේන
ඔය සිනා මුදු වදන් මට
පෙනෙන තෙක් මාන
නුඹ ගෙනෙයි මගෙ ලොවට
තවම නොපිපුන සීන…………………
හම්
ReplyDeleteහම්...හම්
Deleteගෙදර යන්න නිවාඩු ඕනෙද?
ReplyDeleteදැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලෙ
Deleteඉක්මනට ඒ හීනේ පෙනේවා!
ReplyDeleteතැන්කුයි
Deleteසිහින සැබෑ වීමට සිහින දැකිය යුතුය. ඔය හීනේ හැමදාම ජීවත් වෙන්න. එතකොට ඉක්මනින්ම ඔය හීනේ හැබෑ වේවි...
ReplyDeleteඕ යේස් ලොකු පුතා...ඉස්කෝකුයි
Deleteමුකුත් කියන්න බැහැ................... ටිකක් සීරියස් වුණා.... සීරියස් වුණා ම මං අවුල් වෙනවා.... ඒ නිසා මුකුත් කියන්නෑ........ උඹේ සිහින සැබෑ වේවා කියලා කියන්නම්... ඉතුරු ටික හිරකරගන්නම්.... ඒකකොට හොදයි
ReplyDeleteස්තුතියි කුරුටු
Delete