ඉපිද මැරෙති යලි
උපදිති
රිය සක ලෙස පවු ගෙන
යති
සෙව නැල්ලත් ඇද වුනාට
පිං මිනිසා පසු පස යති
සසර පුරා පතාන ආ
ආලය ගිණිගෙන ඇවිලෙති
අළුත උපන් පුංචි එවුන්
කුණු ගොඩවල් උඩ මියයති
පෙර භවයේ පිංකල උන්
පගාව දී රැකියා
ගති
වීනා කඳ හොරු අරගෙන
සරස්වතී පිකටින් යති
දෑවැදි යහමින් ඇත්නම්
විසි තිස් වර කසාද ඇති
ජීවිත බර දරනු බැරිව
පතිනි දේවි වීදි
බසිති........
පඩුපුලසුන කුස්සිය මැද
මස් පුච්චන්නට දී ඇති
සිතුමිණි සෑ ගිලා බැසල
අග්ගලයට පහන්
පුදති..........
ශා මරේ මරු.......ඊට වඩා පිංකල වුන් පගාව ගෙන රස්සා දෙති.......
ReplyDeleteස්තූති
Deleteමරු...
ReplyDeleteස්තූතියි ඉන්ද්රෙ
Deleteලස්සනයි. ඇත්තම තමයි.. කියන්න වදන් නෑ. මරු.
ReplyDeleteතැන්කු කීවා ඔන්න
Deleteපට්ට...........
ReplyDeleteතුති
DeleteKiyala wedak naha.. 😕
ReplyDeleteමොකෑ පුස්න මිත්තරේ
Deleteසුපිරි....
ReplyDeleteතුති
Deleteකාලයේ වෙනස..
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ
Deleteනියමයි ....................... ලස්සනයි
ReplyDeleteතුති කුරුටු
Delete