tag:blogger.com,1999:blog-252390847743550573.post8362052993247957211..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: පෙල පොතේ මල ගමඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-252390847743550573.post-62850503069631334042015-10-31T23:51:51.316+05:302015-10-31T23:51:51.316+05:30ආයේ ඉතින් කියන්න දෙයක් නෑ.සහතික ඇත්තආයේ ඉතින් කියන්න දෙයක් නෑ.සහතික ඇත්තLahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-16829116230980445692015-10-31T12:48:13.212+05:302015-10-31T12:48:13.212+05:30අපි ට්‍රයි කරමු මිත්තරේඅපි ට්‍රයි කරමු මිත්තරේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-6363833045778176232015-10-31T12:47:48.657+05:302015-10-31T12:47:48.657+05:30අනිවා..මහේෂ්..මේ තරඟය දමා මනස කෘතීම කරල.ළමයි කැමති...අනිවා..මහේෂ්..මේ තරඟය දමා මනස කෘතීම කරල.ළමයි කැමති නෑ පාඩමකදි යාළුවන්ට උදවු කරන්න.ඌ තමන්ට වඩා ලකුණු ගණියි කියල බයට.මල විකාරඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-85251438152600233542015-10-31T12:45:10.290+05:302015-10-31T12:45:10.290+05:30ස්තූතියි ඔත්තු වලට
අනිවා...අපි අප්ඩේට් වෙන්නම ඕන....ස්තූතියි ඔත්තු වලට

අනිවා...අපි අප්ඩේට් වෙන්නම ඕන..අපිට වඩා සමහර දරුවො දැනටමත් තාක්ෂණය ගැන දැනුවත්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-73724683350509638292015-10-31T12:43:34.607+05:302015-10-31T12:43:34.607+05:30මටත් බණ්ඩෝ..අපේ ලමා වියයි අපේ ලමයින්ගෙ ලමා වියයි හ...මටත් බණ්ඩෝ..අපේ ලමා වියයි අපේ ලමයින්ගෙ ලමා වියයි හුඟක් වෙනස්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-47737674331589310802015-10-31T12:42:40.759+05:302015-10-31T12:42:40.759+05:30මාත් එකඟයි...ඒ වගේම ඔයා ගැන ආඩම්බරයි
සමාජෙ යනු අ...මාත් එකඟයි...ඒ වගේම ඔයා ගැන ආඩම්බරයි

සමාජෙ යනු අපියි බං
අපි හරිනම් ඒකත් හරි

++++++++++++++++++++++++++++++++++++++++ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-22330923505189277332015-10-31T12:41:22.262+05:302015-10-31T12:41:22.262+05:30ස්තූතියිස්තූතියිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-17501286867142393382015-10-31T12:40:53.222+05:302015-10-31T12:40:53.222+05:30අනිවා...ලමයි සල් මල් හොයන්නෑ...සෙක්ස් ඊට වඩා ආකර්ෂ...අනිවා...ලමයි සල් මල් හොයන්නෑ...සෙක්ස් ඊට වඩා ආකර්ෂනීයයි 2 වසරෙ ලමයෙකුට වුනත්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-32239166223983751252015-10-31T12:40:03.921+05:302015-10-31T12:40:03.921+05:30අනේ මන්ද කසුන්....මං මේ පොත ළඟදි ඉස්කෝලෙ ගබඩාවෙ ති...අනේ මන්ද කසුන්....මං මේ පොත ළඟදි ඉස්කෝලෙ ගබඩාවෙ තිබිල හොයා ගත්තා.අකුරු අඳුනන්නැති 8 පන්තියේ ලමයෙකුට උගන්නන්නඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-67239908354860375672015-10-31T12:38:48.107+05:302015-10-31T12:38:48.107+05:30ස්තූතියි ආර්යයස්තූතියි ආර්යයඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-10586884956258497772015-10-31T12:38:26.868+05:302015-10-31T12:38:26.868+05:30හ්ම් කුරුටුහ්ම් කුරුටුඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-89390673762197861782015-10-29T15:27:21.105+05:302015-10-29T15:27:21.105+05:30උඩුගං බලා පීනන්න එක ළමයෙක් හරි පුරුදු කරමු.. උඩුගං බලා පීනන්න එක ළමයෙක් හරි පුරුදු කරමු.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-76052808910490726152015-10-29T15:26:27.090+05:302015-10-29T15:26:27.090+05:30එකඟයි..එකඟයි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-36027989880021261402015-10-26T17:32:57.274+05:302015-10-26T17:32:57.274+05:30සහතික ඇත්ත කතාව.. ගුරුවරුන්ටත් වඩා අම්මල ගෙ සිස්ටම...සහතික ඇත්ත කතාව.. ගුරුවරුන්ටත් වඩා අම්මල ගෙ සිස්ටම් අප්ඩේට් එක වැරදියට වෙනහින්ද තමයි හුගක්ම නස්පැත්ති.
තරගෙටම හිත යොමනව උං ප්‍රැක්ටිකල් නෑ... ඒ මදිවට මනුස්සකම් දන්නෙත් නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-39015242639086557312015-10-26T09:15:00.954+05:302015-10-26T09:15:00.954+05:30මන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ ...මන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ අමර දැන්
කුඩු අරන් මත් වෙලා//

මුල් කවිවල අපට වෙච්ච දේ ගැන කියවෙනව.
අවසන් කවිවල සමාජ වෙනස්වීම තමයි කියවෙන්නෙ. ඒකනම් වළක්වන්න බෑ.
සාමල අමරල වෙනුවට වෙන නම් ආදේශ වේවි. ඒ අය අන්තර්ජාලය හරහාම දැනුම ලබාගන්නා අය වේවි. ඒ වගේම video conferencing හා virtual reality වැනි දේවලුත් අධ්‍යාපනයට එකතු වේවි.මම දැක්ක නිව්ස් එකක් virtual realty වලින් කවදාවත් නොගිය තැන් ගැන දැනුම ලබාදෙන ආකාරය ගැන නිව්ස් එකක්.මෙන්න ලින්ක් .

http://geekdad.com/2015/10/google-education-with-vr/

http://www.theverge.com/2015/9/28/9409571/google-expeditions-virtual-reality-field-trips

සාමල අමරල එක්ක වගෙ නෙමෙයි ඊලඟ සෙට් එක එක්ක වැඩ කරන්න ගුරුවරුන්ටත් අප්ඩේට් වෙන්න වේවි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-23683912037779761082015-10-26T05:59:59.946+05:302015-10-26T05:59:59.946+05:30මේවා කියවද්දී හරි දුක හිතෙනවාමේවා කියවද්දී හරි දුක හිතෙනවාබණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-82714213372535201072015-10-25T23:16:39.226+05:302015-10-25T23:16:39.226+05:30තාත්තා ගෙනා පාන් භාගෙ
කාපු අපි හතරදෙනා
ඩුබායි ගිය ...තාත්තා ගෙනා පාන් භාගෙ
කාපු අපි හතරදෙනා
ඩුබායි ගිය අම්ම එවු
කහවණුත් ඉතුරුකර
මොරටුවට මම පාස්
සිස්සත්තෙන් නංගි එක
සමාජෙ යනු අපියි බං
අපි හරිනම් ඒකත් හරි ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-57659849960011518692015-10-25T20:21:55.479+05:302015-10-25T20:21:55.479+05:30//කෝ අනේ සල් ගහ
මන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු...//කෝ අනේ සල් ගහ
මන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ අමර දැන්
කුඩු අරන් මත් වෙලා//
++++මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-4004097583377282942015-10-25T19:44:54.695+05:302015-10-25T19:44:54.695+05:3090 දශකයෙන් මෙහා දරුවන්ගේ ඛේදවාචකය තමා මේ. 90 දශකයෙන් මෙහා දරුවන්ගේ ඛේදවාචකය තමා මේ. Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-67070845635247917772015-10-25T19:41:32.021+05:302015-10-25T19:41:32.021+05:30මේ සිලබස් වෙනස් වෙලාලු නේද? අපි ඉගෙන ගත්ත පොත ගිය ...මේ සිලබස් වෙනස් වෙලාලු නේද? අපි ඉගෙන ගත්ත පොත ගිය අව්රුද්ද වෙනකල්ම තිබුනනෙ. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-53284640797934600762015-10-25T19:26:11.981+05:302015-10-25T19:26:11.981+05:30අපූරුයි.........අපූරුයි.........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-46443150948053884452015-10-25T19:01:32.754+05:302015-10-25T19:01:32.754+05:30සැබෑව හා යථාර්තය...සැබෑව හා යථාර්තය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com