tag:blogger.com,1999:blog-252390847743550573.post7999797652440271513..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: වාසනා දීග ගියාය.ඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-252390847743550573.post-25854603265919249152015-11-02T18:53:23.752+05:302015-11-02T18:53:23.752+05:30යාළුව බැන්ද...හික්...ඒත් ඌට කලින් මං බැන්දනේ...ලේස...යාළුව බැන්ද...හික්...ඒත් ඌට කලින් මං බැන්දනේ...ලේසි පහසුයැ..දවස් විසිහතකට අක්ක නෙවැ මංඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-57337635677205114902015-11-02T18:52:01.019+05:302015-11-02T18:52:01.019+05:30අනිවා.....ඒ අය මගේ ජීවිතේ ලස්සන කරන්න දායක වුනා.ඒත...අනිවා.....ඒ අය මගේ ජීවිතේ ලස්සන කරන්න දායක වුනා.ඒත් මේ ආදරේ ගෞරවේ එයාලගෙ මූණට කියන්න අවස්ථාවක් එන් නෑනේතඒ හන්ද මෙහෙම හරි කියල දැම්ම

ස්තූතියිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-91459486256756872942015-11-02T18:50:26.306+05:302015-11-02T18:50:26.306+05:30දන්නූ අප්ප මොකක් කියෙවුවද කියල.මං ගියේ නෑනෙදන්නූ අප්ප මොකක් කියෙවුවද කියල.මං ගියේ නෑනෙඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-18573596605836097282015-11-02T11:42:45.792+05:302015-11-02T11:42:45.792+05:30යාලුව බදලද බං මෙච්චර හොටු පෙරන්නේයාලුව බදලද බං මෙච්චර හොටු පෙරන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-81012544316209381972015-11-02T11:25:26.496+05:302015-11-02T11:25:26.496+05:30E kiyanne kawiya kiyuwe (haduwe?) Was ge ammage? E...E kiyanne kawiya kiyuwe (haduwe?) Was ge ammage? Ehemanam mage loku nendage manamalayawa piliganne ube amma liyapu' kiyala ethana wenas karanna. And one sinhala.. heh heh..
Ayi e kawiya kiyanna was ta dunne neththe? කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-61979842137307839572015-11-02T09:21:51.174+05:302015-11-02T09:21:51.174+05:30ජීවිතය ලස්සන වෙන්නෙ මේ වගෙ මිනිස් සම්බන්ධකම් නිසයි...ජීවිතය ලස්සන වෙන්නෙ මේ වගෙ මිනිස් සම්බන්ධකම් නිසයි. ඒ කාලෙට ආයෙ ආපහු යන්න තියනවනම් කියලත් අපට සමහරවිට හිතෙන්නෙ මේ සම්බන්ධකම්වල මිහිරියාව නිසාමයි. ඇත්තටම අපට ආදරයක් ලැබුනොත් තමයි ඒක සමාජයට පෙරලා බෙදන්නෙ. හුඟක් කෲර අයගෙ ළමා කාලය හරිම අමිහිරියි.
කතාව ලියල තියන ශෛලියට මම කැමතියි. එහෙම වුනහම කියවගෙන යන්න ලේසි නිසා.

නව යුවලගෙ ඉදිරි ජීවිතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-23224655450700048872015-11-01T20:17:21.777+05:302015-11-01T20:17:21.777+05:30ඒ කාලෙ මතක හරි ලස්සනයි නේද යාළු.අපේ දරුවන්ට ඒ වගේ ...ඒ කාලෙ මතක හරි ලස්සනයි නේද යාළු.අපේ දරුවන්ට ඒ වගේ කාලයක් උරුම නොවෙන එක ගැන දුකයි.ස්තූතියිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-85651359407137411532015-11-01T20:16:05.957+05:302015-11-01T20:16:05.957+05:30ඒ මොකැයි කුරුටුඒ මොකැයි කුරුටුඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-52555550904756951342015-11-01T20:14:57.193+05:302015-11-01T20:14:57.193+05:30අපූරු ළමා කාලයක් හරිහමන් විදිහට ගෙවන්න ඔයාට උරුම ව...අපූරු ළමා කාලයක් හරිහමන් විදිහට ගෙවන්න ඔයාට උරුම වෙලා තිබීම සතුටක්. මමත් පුංචි කාලෙ කාර් රේස් ගියා. හැබැයි ඒ ගෙදර තිබුණු රිම් එක අයින් කරපු පරණ ලොකු ටයර් එකකට වතුර දාලා ලී දෙකක් දෙපැත්තට දාලා තල්ලු කරගෙන යාම. ප්රෙට්රල් වෙනුවට තමා වතුර දාන්නෙ. අනික කුස්සියේ කතා සාගරය. අපේ අම්මා ආත්තම්මා තමා හොදි හැඳිගාන ගමන් පොල් ගාන ගමන් කතන්දර කියා දෙන්නේ. අද කතාව හරිම ලස්සනයි යාළු කියවන්නෙ පුදුම ආසාවකින් . ඒ වගේම ඔයාගේ ඥාති නැගණියට සුභ පැතුම්!!!. Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-43035681523956826702015-11-01T19:13:26.922+05:302015-11-01T19:13:26.922+05:30අයියෝ වාස්.....................අයියෝ වාස්.....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-43264630203761736242015-11-01T14:09:54.335+05:302015-11-01T14:09:54.335+05:30නෑ ..නෑ වාස් මගෙ අම්මගෙ අයියගෙ දුව.කවි කියල පිලිගත...නෑ ..නෑ වාස් මගෙ අම්මගෙ අයියගෙ දුව.කවි කියල පිලිගත්තෙ තාත්තගෙ නංගිගෙ මනමාලයව.නෑ නෑ වාස්ගෙ අයිය ඔයා දන්නෑ...ඒ වෙන පවුලක්

ස්තූතියි මිත්තරේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-33726575925937911392015-11-01T09:58:53.988+05:302015-11-01T09:58:53.988+05:30Bus was ta Wada dawas 27 nam wedimal umba kohomada...Bus was ta Wada dawas 27 nam wedimal umba kohomada was ge ammage manamalayawa piliganne kawi kiyala?
Patta.. Man hithanne me was ge ayyawa man dannawa.. was ta jaya mangalam.. !!! කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-9142770504694030632015-11-01T06:54:27.981+05:302015-11-01T06:54:27.981+05:30අනිවා අපි සුභ පතමු.මට ලබාදුන් සතුට ඒ අයට සදා කාලික...අනිවා අපි සුභ පතමු.මට ලබාදුන් සතුට ඒ අයට සදා කාලිකවම උරුමවේවා කියලඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-30722632310774886052015-11-01T06:53:28.603+05:302015-11-01T06:53:28.603+05:30ස්තූතියි රවි...ස්තූතියි රවි...ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-40738092642301660572015-11-01T05:40:45.534+05:302015-11-01T05:40:45.534+05:30ඔබට සතුට ලබා දුන් ඒ පවුලේ සැමටම ජය වේවා. ඔබගේ ඥාති...ඔබට සතුට ලබා දුන් ඒ පවුලේ සැමටම ජය වේවා. ඔබගේ ඥාති සොයුරියට සුභ මංගල්ලයක් වේවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-29476455474976183442015-11-01T03:03:04.322+05:302015-11-01T03:03:04.322+05:30වාස්ට සුබ අනාගතයක්!!!වාස්ට සුබ අනාගතයක්!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com