tag:blogger.com,1999:blog-252390847743550573.post5279270917951390182..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: පූසෙකු සමග සවාරියක්ඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-252390847743550573.post-3990823098259448882016-01-28T07:28:03.683+05:302016-01-28T07:28:03.683+05:30
මමත් අාස තඩි වල්ගයක් තිෙයන පූසන්ට.

මමත් අාස තඩි වල්ගයක් තිෙයන පූසන්ට.
Medawi Koralagehttps://www.blogger.com/profile/09594733097674324555noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-91555901288162314122016-01-17T13:02:12.657+05:302016-01-17T13:02:12.657+05:30lassanai oyage writing style eka... suba pethum......lassanai oyage writing style eka... suba pethum...Anonymoushttps://www.blogger.com/profile/14920118878320900527noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-61467920096760607342015-10-17T09:47:41.273+05:302015-10-17T09:47:41.273+05:30මට කොහොමද මේ පූස් පොස්ට් එක මග හැරුනේ........ මටනම...මට කොහොමද මේ පූස් පොස්ට් එක මග හැරුනේ........ මටනම් පූසෝ පෙන්නන්න බෑ.... මහා කෙලෙහෙගුනයක් නැති ජරා සතෙක්. ඒකට බල්ලෝ... අන්න සත්තු, මල් තියලා වඳින්න ඕනේ..... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-35183073270854649032015-10-17T09:31:37.349+05:302015-10-17T09:31:37.349+05:30ස්තූතියි මලි.වැඩිය හයියෙන් හිනා එපා.බොසාට මාට්ටු ව...ස්තූතියි මලි.වැඩිය හයියෙන් හිනා එපා.බොසාට මාට්ටු වෙයි වැඩ නොකර බ්ලොග් කියවනව කියලඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-47712596127623730092015-10-12T15:36:55.669+05:302015-10-12T15:36:55.669+05:30අනේ මේ ඔෆිස් එකද කියලා අමතක වෙන්නම මට හිනා ගියා. ඔ...අනේ මේ ඔෆිස් එකද කියලා අමතක වෙන්නම මට හිනා ගියා. ඔයා ලස්සනට ලියනවා. අර බල්ලො ගැන තිබ්බ පොස්ට් එකට තමයි මම වැඩිපුරම කැමති. ඔයා මාව ලස්සන අතීතයකට අරගෙන ගියා. වරාමලීhttps://www.blogger.com/profile/06452067562341646381noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-40064682533802306902015-10-11T09:26:28.780+05:302015-10-11T09:26:28.780+05:30අනිවා පූසො අත්මාර්ථකාමියි.ස්තූතියි ආවට යාළුඅනිවා පූසො අත්මාර්ථකාමියි.ස්තූතියි ආවට යාළුඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-24205726674632096082015-10-11T07:30:29.144+05:302015-10-11T07:30:29.144+05:30මමත් ගොඩක් පූසොන්ට ආසයි. අපාර්ට්මන්ට් ජීවිතය පටන්ග...මමත් ගොඩක් පූසොන්ට ආසයි. අපාර්ට්මන්ට් ජීවිතය පටන්ගත්තයින් පසුව තමයි පූසෙක් නැතිව ජීවත් වෙන්න පුරුදු වුනේ. පොඩි කාලේ පූස් පැටව් කීප දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා, පැටියෙක් දොරට අහුවෙලා මිය යාම නිසා ඇතිවුන කම්පනයක් තාම හිතේ තියෙනවා. කොහොම වුනත් බල්ලොන්ට අයිතිකාරයා ගැන තියෙන ලෙන්ගතු කම පූසොන්ට නැහැ. පූසන් බැඳෙන්නේ සිටින නිවහනට වගත් බල්ලන් බැඳෙන්නේ නිවැසියන්ට වගත් අහල තියෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-32947194453671026352015-10-10T19:54:35.013+05:302015-10-10T19:54:35.013+05:30මං හද්ද මූකලානක ඉස්කෝලෙක නොවැ උගන්නන්නේ.ගෙදරින් 5ට...මං හද්ද මූකලානක ඉස්කෝලෙක නොවැ උගන්නන්නේ.ගෙදරින් 5ට ගිහිල්ලත් එහෙට යනකොට 8යි.බැරිම තැන බෝඩ් උනා.සුදු මහත්තය නැන්දම්මට බලාගන්න කීව මං ට්රාන්සර් එකක් ගන්නකල්.

මගේ නැන්දම්ම එහෙම නෑ හරිය.ඇත්තටම මං වාසනාවන්තයි ඒ වගේ නැන්දම්මෙක් ලැබෙන්න.

මං නං පණ ඇරල.මං පාරෙ ඉඳල උස්සන් ගිය පූසෙක් සුදු මහත්තයගෙ තනියට ඉන්නව මං නැතුවට.සති අන්තෙ නං ගෙදරඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-13504970599013835302015-10-10T18:51:12.786+05:302015-10-10T18:51:12.786+05:30මේ…...බෝඩිම්වල මොකෝ කොරන්නෙ? නැන්දම්ම පයින් ගහල දො...මේ…...බෝඩිම්වල මොකෝ කොරන්නෙ? නැන්දම්ම පයින් ගහල දොට්ට වත් දැම්මද?....කෝ දැන් අර සුදුම සුදු පාට කිරි කෑල්ල වගේ ඉන්න සුදු මහත්තය?

පූසො නම් මට පෙන්නන්ට බෑ...ඒ දවස්වල මගෙ හිතගිය අන්ගනාවියන්ගෙන් ඉස්සෙල්ල නම අහල ඊලඟට අහන්නෙ " මේ ඔයාල පූසො ඇතිකරනවද? " කියල ඔව් කිව්වොත් ඊට පස්සෙ මම පැත්තවත් බලන්නෙ නෑ.

ලියවිල්ල නම් ආය කියල වැඩක් නෑ. විශිෂ්ඨයි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-43774157241822012342015-10-10T18:29:59.091+05:302015-10-10T18:29:59.091+05:30අනිවා යාළු.පූසෙක් බල්ලෙක් ළමයෙක් නැති ගෙදර ගෙදරක් ...අනිවා යාළු.පූසෙක් බල්ලෙක් ළමයෙක් නැති ගෙදර ගෙදරක් නෙමෙයි.පොරකන එක..රෑට අවලමේ ගිහින් කොල දිවියන්ට අහු වෙලා මැරුං කන එක තමයි ඉවසන්න බැරි.ගෙදර පූස ඇවිදින හින්ද ගෙදර නවත්ත ගන්න ඕන හින්ද මේ පූසිව ගෙදර පැටෙව්වෙ.ඒත් ඒකිට වයස මදි මගෙ හිතේ.තාම පැටිය බං.ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-25529115635741478752015-10-10T18:26:54.760+05:302015-10-10T18:26:54.760+05:30සාදරයෙන් පිලිගන්නව මගේ මල් වත්තට.ඒක හරි සුජීව.පූසො...සාදරයෙන් පිලිගන්නව මගේ මල් වත්තට.ඒක හරි සුජීව.පූසො ආත්මාර්තකාමියි.උන්ට ඕන වෙලාවට අපි උන්ව හුරතල් කරන්ඩ කන්න දෙන්න උකුලෙ තියං ඉන්න ඕන.නැත්තං හපල සූරල හැඳි ගාල හරි අපේ අවධානය ගන්නයි හදන්නේ.දිගටම එන්න හොඳේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-62002968501809082922015-10-10T18:06:06.307+05:302015-10-10T18:06:06.307+05:30කියවනකොට හිනත් ගියා බන්. මාත් පූසන්ට හරිම කැමතියි....කියවනකොට හිනත් ගියා බන්. මාත් පූසන්ට හරිම කැමතියි. පූසන්ගෙ අවුල තියෙන්නෙ රෑට පොරකන එක. පූසෙක් නැති ගෙයක් අම්බලමක් කියල මට හිතෙන්නෙ.
කතාව රසවත්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-61691150614103360052015-10-10T17:18:02.784+05:302015-10-10T17:18:02.784+05:30ඔන්න නමෝ විත්තියෙන් පලවෙනි කමෙන්ට් එක මගෙන්. අදමයි...ඔන්න නමෝ විත්තියෙන් පලවෙනි කමෙන්ට් එක මගෙන්. අදමයි කමෙන්ට් කරන්නෙ. මෙච්චර දවසක් කියවලා ගියා. මැදෑ පූස් පැංචා බයවුණ තරමට උගේ මව් භාෂාවත් අමතක වෙලා තියෙන හැටි. මමත් සත්ත්ව උණ තදින්ම තියෙන කෙනෙක්.ලියවිල්ල ලස්සනයි.. ඒත් පූසො කියන්නෙ බඩකට පිරුණම අපිව අමතක වෙන. එයාල ඕන වෙලාවට අපිට වද දෙන මහා ආත්මාර්ථකාමී සතෙක්.දිගටම ලියන්න ජය වේවා!!!Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.com