tag:blogger.com,1999:blog-252390847743550573.post5248317989810177313..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: මම එරංදි සහ අපි -පශ්චාත් නෙළුම් කතාවක්ඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-252390847743550573.post-57750847327407968662017-03-28T19:56:38.355+05:302017-03-28T19:56:38.355+05:30ෂර්ට් එක කොයි මාමේෂර්ට් එක කොයි මාමේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-51059807039178898192017-03-28T19:27:12.959+05:302017-03-28T19:27:12.959+05:30පිස්සොත් එක්ක වැල කන්ඩ එපා කියන්නෙ ඒකයි
පිස්සොත් එක්ක වැල කන්ඩ එපා කියන්නෙ ඒකයි
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-65038503096992832232017-03-27T09:01:38.164+05:302017-03-27T09:01:38.164+05:30ඔබ කව්රුත් හිතනා තරම් දසුත් මාත් පරිත්‍යාගශීලි මින...ඔබ කව්රුත් හිතනා තරම් දසුත් මාත් පරිත්‍යාගශීලි මිනිසුන් නෙවෙමු. තනිකරම ඔබ වැනි සොඳුරු මිනිසුන් හා රැදෙන්නට ලැබුණු අවස්ථාව මඟ හරින්නට ලෝබකමින් අපි රත්නපුරයටම ආවේය... ඒ මතකය අපිට වටිනා තරම මෙතෙකැයි කියා නිමකළ නොහැක. Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-1091782478511776772017-03-27T08:57:58.545+05:302017-03-27T08:57:58.545+05:30ඒ උනාට මල්ලි අර "රට රොටි කඩේ" ගාව දීපු උ...ඒ උනාට මල්ලි අර "රට රොටි කඩේ" ගාව දීපු උපදෙස තරම් මං හිතන් නැ ඔයාට අමතක නොවෙන උපදෙසක් කාගෙන්වත් ලැබිලා ඇති කියලා :) :)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-10822491457553764542017-03-27T08:55:55.765+05:302017-03-27T08:55:55.765+05:30තරු.... මේ තරම් වටිනාකමක් මට....තරු.... මේ තරම් වටිනාකමක් මට....Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-24203233436527034692017-03-27T08:52:52.901+05:302017-03-27T08:52:52.901+05:30අන්න කතාව අයියේ... ඔය දුර ඉන්න ඔකොම එන්ඩ අපේ ගෙදර ...අන්න කතාව අයියේ... ඔය දුර ඉන්න ඔකොම එන්ඩ අපේ ගෙදර තියෙන හැටියට වැටිලා ඉමු.
රවී අයියේ ඔයා ආවේ නැනේ....Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-19026055257526396232017-03-27T08:50:58.441+05:302017-03-27T08:50:58.441+05:30මල්ලිවත් දකින්න ලැබුන එක ලොකු සතුටක් මල්ලි මල්ලිවත් දකින්න ලැබුන එක ලොකු සතුටක් මල්ලි Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-69341248876388908352017-03-27T08:50:04.993+05:302017-03-27T08:50:04.993+05:30මේ ලස්සනම ලස්සන බ්ලොග් එකක් වගේම ලස්සන හිත් තියෙන ...මේ ලස්සනම ලස්සන බ්ලොග් එකක් වගේම ලස්සන හිත් තියෙන අය ශෂී Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-69859062005663258312017-03-27T08:48:32.862+05:302017-03-27T08:48:32.862+05:30අපරාදේ අයියේ, මට කතා කරන්න තිබුනනේ අපරාදේ අයියේ, මට කතා කරන්න තිබුනනේ Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-45590086692904285782017-03-27T08:45:33.791+05:302017-03-27T08:45:33.791+05:30:) :) ආව්.. මට මේ කමෙන්ට් කියවලා එපා වේගන එන්නේ. අ...:) :) ආව්.. මට මේ කමෙන්ට් කියවලා එපා වේගන එන්නේ. අපරාදේ දසූ එක්ක ආවේ :) :) Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-79387903670092986742017-03-27T08:43:18.615+05:302017-03-27T08:43:18.615+05:30තරුරසි , කොම්බුව නැ කියලා දැන් මං දන්නවා :) :) :) ...තරුරසි , කොම්බුව නැ කියලා දැන් මං දන්නවා :) :) :) Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-25073704920517315692017-03-27T08:41:52.349+05:302017-03-27T08:41:52.349+05:30පොකුරු අක්කී, එහෙමවත් නොකලා නම් අපේ සහෝදරකම් වලින්...පොකුරු අක්කී, එහෙමවත් නොකලා නම් අපේ සහෝදරකම් වලින් අති වැඩේ මොකද්ද අක්කියේ.... Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-13622980262072054382017-03-27T08:39:32.644+05:302017-03-27T08:39:32.644+05:30ලබන අවුරුද්දේ හම්බවෙමු..ලබන අවුරුද්දේ හම්බවෙමු..Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-40244091574695565082017-03-27T08:37:46.771+05:302017-03-27T08:37:46.771+05:30දුමී ත් ආවා රස්තිත් ආවා මං දෙන්නා එක්ක කතා කළා කොහ...දුමී ත් ආවා රස්තිත් ආවා මං දෙන්නා එක්ක කතා කළා කොහෙද ඉතිං ඔයා ආවේ නැ නේ ශෂී Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-76876028510845721192017-03-27T08:36:26.343+05:302017-03-27T08:36:26.343+05:30වත්සලා නංගි ඔයාලා කොහේ දකින්න ද කෑම කාපු වෙලාවේ ඉද...වත්සලා නංගි ඔයාලා කොහේ දකින්න ද කෑම කාපු වෙලාවේ ඉදලා ඉවර වෙනකම් මෙයා හිටියේ අපි එක්කනේ Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-70661612202334889162017-03-27T08:34:45.752+05:302017-03-27T08:34:45.752+05:30මේ මෙන්ඩ අයියේ, මගේ බලවත් විරෝධය, හහ් මෙලෝ සිහියක්...මේ මෙන්ඩ අයියේ, මගේ බලවත් විරෝධය, හහ් මෙලෝ සිහියක් නැතුව දෙන්නත් එක්ක කියෙව්වා මාත් එක්ක කතා කලාද මං පොරක් ද කියලා බලන්න හහ්... නැ අනේ යන්නම් කියලා ගියේ. "මං එයාගේ හස්බන්ඩ්" ඊලග පාර මාව හලලා හරි ඒවි ඔයාලව හම්බ වෙන්න.

අම්මෝ අයියේ පැන...... :) :) පැනක් නම් අන්න එහෙම වටින්න ඕනේ හා නැද්ද මං අහන්නේ :)
Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-44977524295429523722017-03-27T08:29:58.053+05:302017-03-27T08:29:58.053+05:30:) :) ඊළග පාරත් ඉතිං "මං" සෙට් එකම තමයි ...:) :) ඊළග පාරත් ඉතිං "මං" සෙට් එකම තමයි ඉතිං. හිතුනොත් බදුල්ලටම යනවා ඊළග පාර :) Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-89875125735049382362017-03-26T23:24:30.278+05:302017-03-26T23:24:30.278+05:30අනේ බං අක්කෙ ගෙදර ගිය ගමං ආයෙ කොම්පීටරේ බදාගත්ත ද?...අනේ බං අක්කෙ ගෙදර ගිය ගමං ආයෙ කොම්පීටරේ බදාගත්ත ද?
සුද්දගෙ ඉවසීම කොහොම වෙන්ඩ ඕනිද.. හික්ස්..
එරන්දි අක්කාත් දසූ අයියා ත් නොසොටින්න මට එන්න වෙන්නෙත් නෑ..
ජය!!!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-7536292483483734882017-03-26T23:18:55.224+05:302017-03-26T23:18:55.224+05:30මගෙ ඇඟපත තාම රිදෙනවා එරන්දි අක්කගෙ වාහනේ වත්සලා අක...මගෙ ඇඟපත තාම රිදෙනවා එරන්දි අක්කගෙ වාහනේ වත්සලා අක්ක ගාව වාඩි වෙලා ඇවිත් ඇවිත්... 😂tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-25290223144784460772017-03-26T23:15:49.397+05:302017-03-26T23:15:49.397+05:30නෑ නෑ කලණ අයියෙ ස්රංග අයියා දුර බනුව නිහඬ
පිළිවෙත...නෑ නෑ කලණ අයියෙ ස්රංග අයියා දුර බනුව නිහඬ
පිළිවෙතේ දාලා තිබුණේ...! tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-69742577343912251682017-03-26T19:56:42.363+05:302017-03-26T19:56:42.363+05:30මං එරන්දි.. අන්තිමේ අපේ එරන්දි වුණා... මං එරන්දි.. අන්තිමේ අපේ එරන්දි වුණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-48576565809253466782017-03-26T19:55:47.479+05:302017-03-26T19:55:47.479+05:30අනේ මම කැලේ පිපිණු මල් මතක තියන් උන්නෙ පොකුරු වැහි...අනේ මම කැලේ පිපිණු මල් මතක තියන් උන්නෙ පොකුරු වැහි කියලනේ... මට ටැපළිලා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-87631698081040528882017-03-26T19:54:39.453+05:302017-03-26T19:54:39.453+05:30මං ළග උන්නු කාට හරි ( ඇවිද්ද පයද මන්දා) අඳුන්නල දු...මං ළග උන්නු කාට හරි ( ඇවිද්ද පයද මන්දා) අඳුන්නල දුන්නා, මං එල ද බ්‍රා මෙන්ඩා කියල.. අපි දෙන්නට බකස් ගාලා සිනා පිපිරුණා. හමුවන්න ලැබිම සතුටක් කොහොමත්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-26938003300473603592017-03-26T19:00:19.697+05:302017-03-26T19:00:19.697+05:30අපේ සුන්දර තඩි සරීරෙට ඉරිසියා කොරන්ඩ එපා බං.ලබන ආත...අපේ සුන්දර තඩි සරීරෙට ඉරිසියා කොරන්ඩ එපා බං.ලබන ආත්මෙත් බත් කූරෙක් සයිස් වෙලා ඉපදෙයිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-57112546104203069392017-03-26T18:59:41.911+05:302017-03-26T18:59:41.911+05:30ලබන පාර නෙළුං සෙල්ලමට යනකොට මතක ඇතුව රෑට අඳින්ට ඔය...ලබන පාර නෙළුං සෙල්ලමට යනකොට මතක ඇතුව රෑට අඳින්ට ඔය මොකවතුයි උදේට දත් වහල්ල මදින්ට බුරුසුවකුයි හෑම්බෑග්ගෙකේ දාගං.

ඒ කරල මං එරංදිලාගෙ ගෙදරම රෑට නැවතියං. ඒ කරල උදේම ගෙදර පලයං...අර සුද්දට කුද ගහගන්ට කියාපංRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com