tag:blogger.com,1999:blog-252390847743550573.post4569968759751363126..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: වාරයක් හමාර කලෙමිඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-252390847743550573.post-21751915941130776602016-01-03T22:27:21.791+05:302016-01-03T22:27:21.791+05:30මුල ඉදලා පහලට අකුරක් නෑර කියවගෙන ආවා කමෙන්ට් එකක් ...මුල ඉදලා පහලට අකුරක් නෑර කියවගෙන ආවා කමෙන්ට් එකක් දාන්ට හිටං අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-61476454549967117612015-12-31T07:17:17.511+05:302015-12-31T07:17:17.511+05:30@ ඩබ්.කේ
///වෙලාවකට යහ පාලනේත් ජහ පාලනයක් වගේ තමයි...@ ඩබ්.කේ
///වෙලාවකට යහ පාලනේත් ජහ පාලනයක් වගේ තමයි.(හරක් පාලනයක්)///
හා හා, කට. දෙයියෝ කෝප වෙයි...

@ ගස් ලබ්බ
අපි මේ පාර කුඹුර කරන එක අත ඇරියා. පෝර ලාබෙට ලැබෙන්නේ නැත්නම් අපේ වගේ තෙත් කලාපේ පැති වල කුඹුරු කරන එක ගොඩක් පාඩුයි...
කඩෙන් කන එක ලාබ උනත් අලුත් හාල් කන්නනම් කුඹුරක් නොකරත් බැහැ...
වී විකුණන ඩයල් එකක් අල්ලාගෙන වැඩේ ගොඩ දා ගන්න බැලුවනම් හරි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-56154441174859821802015-12-30T22:39:51.575+05:302015-12-30T22:39:51.575+05:30යකෝ ඔය පුහුණුව අපිට දියල්ලකෝ.ඉස්කෝලෙ දන්නලා පත්වීම...යකෝ ඔය පුහුණුව අපිට දියල්ලකෝ.ඉස්කෝලෙ දන්නලා පත්වීමේ ලිවුම ගෙදරටම එවුවා.අපි ඉස්කොලෙට ගිහින් වැඩ බාර ගත්ත.ඉස්කෝලෙං කාලසටහන දුංනා.අපි පංති වලට ගියා.

අපෙත් කාර්යක්ෂමතා කඩයිමි සෙමිනා තියෙයි කියල පණ බයේ හිටියෙ තිබ්බෙ නෑ.

ඔයි සටහන් ලියල එපා වෙලා.කලිං කරපු ලිපිකරු ජොබේවත් මෙචිචර ලියන වැඩ සෙට් වුනේ නෑ

වෙනද නිවාඩුවට ඔයිවගෙන් ටිකක් ගොඩ දා ගන්නවා.මේ පාර බලධාරියෝ මොකක්ද 4මැට්ටුවක් දෙනව කියල ඒකත් කොරන්ඩ උන් නෑ.දැන් ඉස්කෝලෙ යන ගමං ඕවත් ලියපංකෝ
ළමයින්ට වඩා හෝම් වර්ක් අපිට බලං ගියාමඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-27150227316392127542015-12-30T19:12:43.597+05:302015-12-30T19:12:43.597+05:30ඔහේට නිවාඩු කාලෙ සෙමිනා සෙට් උනේ නැතෙයි?
ගස්ලබු මව...ඔහේට නිවාඩු කාලෙ සෙමිනා සෙට් උනේ නැතෙයි?
ගස්ලබු මව්ගෙ ප්‍රාථමික අංශයේ සේවා කාලය වසර 30කට වැඩියි.ඒත් පහුගිය දිනවල තිබුනු පුහුණුවට නොගියා නම් පන්තියක් ලබා නොදෙන විදිහට නියෝග නිකුත් වෙලා තිබුනා.ළමා මනස ගැන ඉගෙන ගන්න එයැයි දවස් 14ක් පුහුණු උනා.. පට්ට ආතල්..
දින සටහන්,සති,මාස,වාර සටහන්,නිපුණතා වාර්ථා... ඒවා කොහොමෙයි?
හෙහ් හෙහ්..
දිගටම ලියන්න ටීචර්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-50340673893085030012015-12-30T19:12:23.168+05:302015-12-30T19:12:23.168+05:30ඔහේට නිවාඩු කාලෙ සෙමිනා සෙට් උනේ නැතෙයි?
ගස්ලබු මව...ඔහේට නිවාඩු කාලෙ සෙමිනා සෙට් උනේ නැතෙයි?
ගස්ලබු මව්ගෙ ප්‍රාථමික අංශයේ සේවා කාලය වසර 30කට වැඩියි.ඒත් පහුගිය දිනවල තිබුනු පුහුණුවට නොගියා නම් පන්තියක් ලබා නොදෙන විදිහට නියෝග නිකුත් වෙලා තිබුනා.ළමා මනස ගැන ඉගෙන ගන්න එයැයි දවස් 14ක් පුහුණු උනා.. පට්ට ආතල්..
දින සටහන්,සති,මාස,වාර සටහන්,නිපුණතා වාර්ථා... ඒවා කොහොමෙයි?
හෙහ් හෙහ්..
දිගටම ලියන්න ටීචර්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-53848625245810510902015-12-30T19:07:09.451+05:302015-12-30T19:07:09.451+05:30ඔන්ලයින් රෙජිස්ටර් වෙන එක මොකද්ද ලොකු පුතේ? ගබඩාවට...ඔන්ලයින් රෙජිස්ටර් වෙන එක මොකද්ද ලොකු පුතේ? ගබඩාවට ගියා.... අනේ අපොයි.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-776972523393526772015-12-30T19:03:14.491+05:302015-12-30T19:03:14.491+05:30පැට්ටෙකුත් එල්ලගත්තනම් උගෙ පොඩි කාලෙයි ගස්ලබ්බගෙ ප...පැට්ටෙකුත් එල්ලගත්තනම් උගෙ පොඩි කාලෙයි ගස්ලබ්බගෙ පොඩි කාලෙයි එක වගේ වෙනවාගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-90798243726524671782015-12-30T18:45:32.761+05:302015-12-30T18:45:32.761+05:30අපෙත් වැරදි කියල හිතෙනවා.ඊලඟට අපිට හරි පුහුණුවක් න...අපෙත් වැරදි කියල හිතෙනවා.ඊලඟට අපිට හරි පුහුණුවක් නොදුන් එකත් අධ්‍යාපන ක්රමයේම වැරැද්දක් කියල ඊ ලඟට හිතෙනවා

වෙලාවකට යහ පාලනේත් ජහ පාලනයක් වගේ තමයි.(හරක් පාලනයක්)ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-50732336350022671182015-12-30T18:43:17.508+05:302015-12-30T18:43:17.508+05:30කකිසිම සංවිධානාත්මක බවක් නෑකකිසිම සංවිධානාත්මක බවක් නෑඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-55753578435670927702015-12-30T15:34:02.338+05:302015-12-30T15:34:02.338+05:30පෝස්ට් එකට ස්තුතියි...
අර චව්චරේ ගැන මුකුත් කියන්න...පෝස්ට් එකට ස්තුතියි...
අර චව්චරේ ගැන මුකුත් කියන්නේ හිතෙන්නේ නැහැ, අද මමයි කමියයි බලපු වීඩියෝ එකක් නිසා ඔය චව්චරේ මොකක්ද කියල හිතුනා...
ගොයියන්ට පොහොර සහනාධාරේ ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න කියල කියන එක...
සමහර ගොවියෝ ඉන්ටනෙට් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ...

පොඩි එව්වෝ මරු උත්තර දෙනවා වගේ...
තනිකරම වගේ අපේ අධ්‍යාපන ක්රමයේ වැරදි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-66849605448243617302015-12-30T12:08:13.090+05:302015-12-30T12:08:13.090+05:30ඒ කියන්නේ අැත්තට ම වව්චර් බෙදාදීමේ ගැටලුවක් අැති...ඒ කියන්නේ අැත්තට ම වව්චර් බෙදාදීමේ ගැටලුවක් අැති වුණා තමයි නේද???? මේවා දන්නෑ වගේ ලොක්කෝ කතා කරද්දි අපිටත් හිතෙනවා ඒවා අැත්ත වෙන්ටැති කියලා.... අර උත්තර ටිකනං පට්ට....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-7783079724196102862015-12-30T11:21:13.650+05:302015-12-30T11:21:13.650+05:30අපිත් ලමයි කාලෙ ඔහොම නෙමෙයි.උදේ පේපර් එකට හවස ලකුන...අපිත් ලමයි කාලෙ ඔහොම නෙමෙයි.උදේ පේපර් එකට හවස ලකුනු ඉල්ලනව ගුරුවරුන්ගෙන්....දැන් අපිට මල පනින විදියටම ඒකාලෙත් එයාලට තද වෙන්ඩ ඇති.

ඒක සංවිධානාත්මකව කොලා නං අවුලක් නෑ

අනික සුදු වර්ණයේ ප්‍රබේධ සහිත පැෂන් ෂෝ එකක් ජනවාරි බලන්න ආසාවෙන් ඉන්නෙ මං ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-26724865093330139802015-12-30T11:18:30.948+05:302015-12-30T11:18:30.948+05:30හපොයි සිඳූ..මාව ජින්ජර් බිස්කට් එකක් වගේ පෙනුනද?
...හපොයි සිඳූ..මාව ජින්ජර් බිස්කට් එකක් වගේ පෙනුනද?

සාදරයෙන් පිලිගන්නව මගේ මල් වත්තටඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-82561458117522980992015-12-30T11:17:06.560+05:302015-12-30T11:17:06.560+05:30ලමයින්ට අපි උගන්නන දේවල් ඔළුවට යන්නෙ නැති කොට පිස්...ලමයින්ට අපි උගන්නන දේවල් ඔළුවට යන්නෙ නැති කොට පිස්සුත් හැදෙනවා හලෝඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-86522779032649353072015-12-30T08:43:25.817+05:302015-12-30T08:43:25.817+05:30මං මේ කම්පනා කොලේ ඒ කාලෙ අපි ලියපු උත්තර වලට ටීචල ...මං මේ කම්පනා කොලේ ඒ කාලෙ අපි ලියපු උත්තර වලට ටීචල කෝම හිනාවෙන්න ඇද්ද කියල...
අනික වාරාවසාන රිපෝට්ටෙක අපිට දෙන්න මොන කට්ටක් කෑවද.. සමහර විට ඊළග අවුරුද්දෙ තමා ඕක හම්බෙන්නෙ කොහෙ හරි ඩෙස්සෙකක් අස්සෙ තිබිල
අපි ඒ තරං උනන්දුයි

මේ වව්චර් වැඩේ නං පිටිං ඉදං බලං හිටිය මට හිතුනෙම මහ ඕනවට වැඩි ගොං පාට්ටෙකක් කියලමයි ඒත් ඉතිං ඇත්ත තත්වෙ දන්නෙ ගුරුතුමිල වෙන ඔයාලමනෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-25986433741758556262015-12-30T08:40:42.125+05:302015-12-30T08:40:42.125+05:30දැං කලිංම ගෙදර යනවට තමා වව්චර් එවල ළමයිට ඕටී ත් කර...දැං කලිංම ගෙදර යනවට තමා වව්චර් එවල ළමයිට ඕටී ත් කරන්න කියල තියෙන්නෙ හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-51275965503665296532015-12-30T07:36:18.074+05:302015-12-30T07:36:18.074+05:30අදයි මේ බ්ලොග් එක දැක්කෙ. අප්සට් මූඩ් වලට කියාපු බ...අදයි මේ බ්ලොග් එක දැක්කෙ. අප්සට් මූඩ් වලට කියාපු බ්ලොග් එකක් වගේ. Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-22979084789257492692015-12-30T04:19:16.517+05:302015-12-30T04:19:16.517+05:30පේපර් බලන එකත් සිරාම වැඩක් තමයි. අපේ අම්මා දැන් දහ...පේපර් බලන එකත් සිරාම වැඩක් තමයි. අපේ අම්මා දැන් දහම්පාසලේ නේ උගන්නන්නේ. ලංකාවේ ඉන්න කාලේ ඉතින් පේපර් බලන වැඩේට මාත් සෙට් වෙනවා. ඒ උත්තර දැක්කම ඉතින් හිනා කාලා මැරෙනවා.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-25586305829801910342015-12-29T21:34:41.117+05:302015-12-29T21:34:41.117+05:30හයි හයියෝ...
ඔවු අෆ්ෆා ෙගදර වැඩට හිර වුනානේහයි හයියෝ...
ඔවු අෆ්ෆා ෙගදර වැඩට හිර වුනානේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-69057942647298317052015-12-29T21:29:08.431+05:302015-12-29T21:29:08.431+05:30එසේම වේවා!!!!
ස්තූතියි මහේෂ්එසේම වේවා!!!!

ස්තූතියි මහේෂ්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-32631543456255728862015-12-29T21:27:47.371+05:302015-12-29T21:27:47.371+05:30සාර්තකයි ඇනෝ..අපි නං කොහොම හරි දුන්න.
ගත්ත සමහරු ...සාර්තකයි ඇනෝ..අපි නං කොහොම හරි දුන්න.

ගත්ත සමහරු තමයි අමාරුවේ වැටෙන්න ඇත්තේ.ළඟ ඉස්කෝලෙක දීල තියෙන්නෙ විදුහල්පති අත්සන් වත් නොකර.කොහොම කරනවද කියල එක ඉස්කෝලෙට මාසෙකට කලින් හරි ලියුං කෑල්ලක් එවුවනං එහෙම නැත්තං නිවාඩු දෙන දවසෙම නැතුව දවසකට හරි කලින් අපිට වවුචර් අපිට ලැබුනනං මේ වගේ අවුලක් වෙන් නෑඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-44178703404576180772015-12-29T21:20:51.783+05:302015-12-29T21:20:51.783+05:30මගේ වෙලාවට මං සිංහල කොරන්නෑ රවි උතුමෝ...ඇත්තට ලමයි...මගේ වෙලාවට මං සිංහල කොරන්නෑ රවි උතුමෝ...ඇත්තට ලමයින්ට හිතට වදින්න උගන්නන්න ටෙක්නික්ස් අපේ ඔළුවට එන්නෙ නැති හැටිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-91655157541532671392015-12-29T21:18:06.578+05:302015-12-29T21:18:06.578+05:30උන් පවු රූපෙ.මං මෙහෙම හරි ආවා.අර කැලේ පාර වල් වල බ...උන් පවු රූපෙ.මං මෙහෙම හරි ආවා.අර කැලේ පාර වල් වල බසුත් නැතුව මර වැස්සෙ පයිංම යන්ඩ ඇති
ගේ හදනවා මලේ..දුං දාගෙන වැඩඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-91885592456444034442015-12-29T21:14:34.583+05:302015-12-29T21:14:34.583+05:30නැතුව රවී සුදු මහත්තයාගේ පාරම්පරික නිවහන කඩ කඩා හද...නැතුව රවී සුදු මහත්තයාගේ පාරම්පරික නිවහන කඩ කඩා හදනවා...වැඩ කෝටියයි.ගෙදර උන්දෙලා කුස්සියටයි ගෝල වැඩේටයි සෙට් වෙද්දි මාත් ඉතින් පුල් සපෝට් එක දෙනවා.ගේ හදන වැඩේ කරන්නේ මගේ තාත්තම කොට විනාඩියකටවත් එයාගේ කනෙන් රිංගන්න බෑනේ .මගේ වැඩ කිඩ සේරම දන්නවනේඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-46897338249792729772015-12-29T21:08:49.615+05:302015-12-29T21:08:49.615+05:30ආදරේ නොහිතේද මිත්තරේ.දවල්ටත් නොකා රෑ 7-8 වෙනකල් බස...ආදරේ නොහිතේද මිත්තරේ.දවල්ටත් නොකා රෑ 7-8 වෙනකල් බස් වල තැප තැප මුරුගසන් වරුසාවේ නාගෙන නිවාඩු පුරවපු තඩි බෑග් ගෙඩියකුත් කර ගහගෙන බස් 03ක් මාරුවෙවී එනකොටඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.com