tag:blogger.com,1999:blog-252390847743550573.post3018014483789014669..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: මා කැමතිම ඡන්ද දවසඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-252390847743550573.post-80906571103565498792015-08-17T19:18:48.308+05:302015-08-17T19:18:48.308+05:30ආනේ..දැන්නම් පොකුණ දැක්කමත් මට හිනා යනවා....ආදරෙන්...ආනේ..දැන්නම් පොකුණ දැක්කමත් මට හිනා යනවා....ආදරෙන් හදන සත්තු මැරෙනකොට නම් එපා වෙනවා...ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-87874736310457259502015-08-17T01:01:07.263+05:302015-08-17T01:01:07.263+05:30මට නම් ආසම හිතුනේ අර පොකුණට.. ඒත්..
අපේ ගෙදර අන්ති...මට නම් ආසම හිතුනේ අර පොකුණට.. ඒත්..
අපේ ගෙදර අන්තිමට හදපු බල්ලාගේ නමත් ලකී.. ඔය කියුව වගේම හරිම ගුණ යහපත් ළමයෙක්.. අන්තිම කාලේ ඇඟේ ලෙඩක් හැදිලා ගෙදරට දවල් දවසේ එන්නේ නැතුව හිටියා.. පොඩි අපි නිදා ගත්තට පස්සේ රෑට කුස්සිය කිට්ටුවට ඇවිත් අම්මගෙන් මොනවා හරි ඉල්ලගෙන ගිහින් කාල තේවත්තට වෙලා නිදගන්නවලු.. ඒ විදියට මස ගානක් ඉඳල එක දවසක් රෑක ආපහු ඇවිත් පරණ පුරුදු ගෙදර පඩියේ උඩ නිදාගෙන තිබුන.. හැබැයි ඒ එයාගේ අන්තිම නින්ද.. ඔය මං කියුවේ වත්සලා ඉපදෙන්නත් අවුරුදු දෙහෙකට විතර කලින් වෙච්චි දෙයක්.. එදා ඉඳන් අපි ආයි බල්ලෝ හැදුවේ නෑ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-48902232171906891692015-08-15T19:22:12.262+05:302015-08-15T19:22:12.262+05:30ස්තූතියි
හපොයි රවියෝ මං ඉපදුනෙත් 86.දෙහිඕවිටට සැහෙ...ස්තූතියි
හපොයි රවියෝ මං ඉපදුනෙත් 86.දෙහිඕවිටට සැහෙන්න එහා...ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-40392035397323457542015-08-15T19:19:55.610+05:302015-08-15T19:19:55.610+05:30කොහොිමෙයි දාන්නේ.අන්න ඩියුටි යන්නත් ඇවිත් කුරුටු.....කොහොිමෙයි දාන්නේ.අන්න ඩියුටි යන්නත් ඇවිත් කුරුටු..රටේ හැටියට මං නොදැම්මට මගේ ජන්දෙ මොකා හරි දාවි.....වැඩේ කියන්නේ එකෙක් එකක් ගැනවත් මනාපයක් නැතුව කතිරෙ ගහන්නේ කොහොමද?හොඳ වෙලාවට වැරදි ලකුණු කරන්න තියෙන්නේ.බැරි වෙලාවත් හරි මාක් එක දාන්න තිබුනනං අපි වැටෙන්නේ ලෝක අමාරුවකඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-18281796079110921922015-08-15T19:16:41.592+05:302015-08-15T19:16:41.592+05:30ස්තූතියි මහේෂ්.....අනේ මන්දා හරි වචනේ..අපි නං ඩප්ප...ස්තූතියි මහේෂ්.....අනේ මන්දා හරි වචනේ..අපි නං ඩප්පි කියලා කියන්නේ.උන් ඕන දේකට ඔරොත්තු දෙනවා...ගෝල්ඩ් ෆිෂ් ලා එහෙම පොඩ්ඩ ඇත්තං මැරෙනවනේ.හදන්නත් ලේසියි.මං නං කැමති උන්ටඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-40959729824517376222015-08-15T12:32:24.646+05:302015-08-15T12:32:24.646+05:30හෙහ්..නියමයි බන්ස්...මල් හතයි...ඔය ලියල තියෙන්නෙ ඇ...හෙහ්..නියමයි බන්ස්...මල් හතයි...ඔය ලියල තියෙන්නෙ ඇට්ටි නෙවෙයි ගොබලු ඉඳලම හැලෙන්ට...

දෙහිඕවිට කිව්ව නේද? මම දන්නෙ ඔය පැත්තෙ ධනපාල වීරසේකර මහත්තය. 77 වෙනකල් මන්ත්රී. උඹනම් ඒ කාලෙ ගිය ආත්මෙ බුලත් හපයො අල්ලනව ඇති...තාත්ත දන්නව ඇති අහපන් බලන්න ගමේ ගිය දොහක...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-58555132024212990722015-08-15T09:46:54.099+05:302015-08-15T09:46:54.099+05:30ඡන්දේ නොදා ඉන්න ඒපා... කොහොම හරි දාන්න... ඔබ ක...ඡන්දේ නොදා ඉන්න ඒපා... කොහොම හරි දාන්න... ඔබ කැමත් පක්ෂයකටවත් දාන්න.. මිනිස්සු ගැන හිතන්න ඒපා.... අනික් හැම අයිතියක් ම තීරණය වෙන්නේ ඔය අයිතිය හරියට භාවිතා කරනවාද කියන ඒක මතයි.. ඔබට තියෙන්නේ ඒක ඡන්දයයි තමයි... ඒත් රටම ඒකතු වුණාම ඡන්ද ගොඩක්.. ලොකු බලයක්....... අපි ඉල්ලන්නේ ඒක කොහොම හරි භාවිතා කරන්න....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-5219041669585488022015-08-15T08:22:17.077+05:302015-08-15T08:22:17.077+05:30අන්න කතා ගාණට වෙලාව ඇරං කලාවට ලියල තියෙයි කියවන එක...අන්න කතා ගාණට වෙලාව ඇරං කලාවට ලියල තියෙයි කියවන එකාටත් පිස්සු කොර වෙන්ට... සාරි ඩප්පිද සාරි ගප්පිද ගප්පි කියල කියන්නෙ අපි නං මංද පැති වල නං වෙනස් ද කියල ඒත් නිකං ගන්න පුලුවං ලස්සනම මාළු තමයි උං... අනික ඕන තරං ඉන්නවනෙ හිහි... පගප්පින්ට නං එච්චර කැමති නෑ උං ලොකු වෙනව විතරයි මෙලෝ රහක් නෑ හිකිස්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-32846055699960468832015-08-14T22:47:42.350+05:302015-08-14T22:47:42.350+05:30අපි කවදත් නාන හොඳ ලමයි හරිය මලියාඅපි කවදත් නාන හොඳ ලමයි හරිය මලියාඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-86716004509271677892015-08-14T20:42:34.686+05:302015-08-14T20:42:34.686+05:30චන්දේ දවසෙත් නා ගත්තා එහෙනං!චන්දේ දවසෙත් නා ගත්තා එහෙනං!මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com