tag:blogger.com,1999:blog-252390847743550573.post2933523608279086192..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: රෝසා දෝණි දිසානායකඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-252390847743550573.post-40724544422872191722017-06-23T23:21:22.602+05:302017-06-23T23:21:22.602+05:30@ හැලප -- අපේ උන්දැ අහු වෙි ඕවට.කට තියන්නෙවත් නෑ ම...@ හැලප -- අපේ උන්දැ අහු වෙි ඕවට.කට තියන්නෙවත් නෑ මස් වලට දැම්මත්<br /><br />@ ප්රාෙජ් - අසරණ සුද්ද දැනට ගන්නේ ඔයි පියවර තමයිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-32845608799036138992017-06-23T23:20:00.474+05:302017-06-23T23:20:00.474+05:30අපේ උන්දැ මං ටිකක් සැරෙන් කතා කලාම අකුලගෙන එනව.ඒත්...අපේ උන්දැ මං ටිකක් සැරෙන් කතා කලාම අකුලගෙන එනව.ඒත් සුද්දටනං සැලෙන්ඩර් නෑ.උන්දැත් දෝණිට සද්දයක් දාන්න ඕන වුනාම ඒක මට පවරනවඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-80262963418558186972017-06-23T23:18:45.587+05:302017-06-23T23:18:45.587+05:30මට නං ඒ වෑන්ස් එක නැතිවෙයි වගේ.නැන්දම්ම දැන්නම පෝර...මට නං ඒ වෑන්ස් එක නැතිවෙයි වගේ.නැන්දම්ම දැන්නම පෝරියල් එක තවත් බල්ලො තියා මේ බල්ල ගැන බලන්නවත් එයාට ඉවරයක් නෑය කියලඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-41391590701624524772017-06-10T18:26:55.933+05:302017-06-10T18:26:55.933+05:30මේක මුහුණු පොතෙන් කියෙව්ව ගමන් හරි ආස හිතුනා ...දෝ...මේක මුහුණු පොතෙන් කියෙව්ව ගමන් හරි ආස හිතුනා ...දෝණි මතක්කලා කියන්න විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-16528807356487041482017-06-10T09:45:06.760+05:302017-06-10T09:45:06.760+05:30ඉතින් දැං වෙඩිමට ලැස්ත් උනානං ඉවරනේඉතින් දැං වෙඩිමට ලැස්ත් උනානං ඉවරනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-54756877684005472402017-06-09T10:41:35.735+05:302017-06-09T10:41:35.735+05:30Get a harness. Get a harness. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-21382236852611187262017-06-09T10:40:53.616+05:302017-06-09T10:40:53.616+05:30උගුර ලඟට යනකම් කට ඇතුලටම දාල කට වහල උගුර අත ගෑවහම ...උගුර ලඟට යනකම් කට ඇතුලටම දාල කට වහල උගුර අත ගෑවහම ඉබේම ගිලෙනව. කටේ පැත්තට ගියොත් ආපහු දානව. ඊට පස්සෙ කෙලෙන් පෙඟුන ලිස්සන පෙති හෝ කරල් ආපහු දාන්න ගියාම එපා වෙනව.:-)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-3658585863357717992017-06-09T10:25:27.652+05:302017-06-09T10:25:27.652+05:30බෙහෙත් දෙනවනම් බෙහෙත් පෙති ටික කෑමවලට හරි කිරිවලට ...බෙහෙත් දෙනවනම් බෙහෙත් පෙති ටික කෑමවලට හරි කිරිවලට හරි දාල දෙන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-10767901734312429162017-06-08T23:37:12.421+05:302017-06-08T23:37:12.421+05:30මෙහෙම දෙන්නෙක්ම ඉන්නවා... අපොයි පණ ඉවරයි මෙයාලව රැ...මෙහෙම දෙන්නෙක්ම ඉන්නවා... අපොයි පණ ඉවරයි මෙයාලව රැකලම. දවසක් බෙල්ලෙ පටිය බුරුලට දමාගෙන දොස්තර ළඟට ගෙනිහින් ගම වටේ දුවන්න උනා. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-39370636005177073382017-06-08T17:57:20.814+05:302017-06-08T17:57:20.814+05:30නියමයි... අපේ ගෙදරත් ඉන්නවා මදි නොකියන්න බලු පවුලක...නියමයි... අපේ ගෙදරත් ඉන්නවා මදි නොකියන්න බලු පවුලක්ම... මුලින්ම අම්මව ගෙනාවෙ... පස්සෙ තමා තාත්තා... මේ දෙන්නට ලමයි තුන් දෙනෙක් හම්බුනා... යාලුවෝ පැටව් ඉල්ලුවත් මම දුන්නෑ... ඒ පැටව්ව අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් කරන්න මම කැමති උන්නෑ... මම නන් නිදහස් වෙලාව ගතකරන්නේ මේ පැටව් එක්ක... හිතට පුදුම නිදහසක් දැනෙන්නේ මෙයාලත් එක්ක ඉද්දි... වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com