tag:blogger.com,1999:blog-252390847743550573.post117013977890212249..comments2023-06-14T15:11:16.484+05:30Comments on කැලේ පිපුණු මල්: අසල් වැසියාගෙන් දෑවැද්දට ලැබෙන පවුල් උපදේශනයට මෛත්‍රී කරමුද?ඩබ්.කේhttp://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-252390847743550573.post-31718358152062588552017-07-12T16:03:04.233+05:302017-07-12T16:03:04.233+05:30//ඒ හංදා මං මගේ දරුවෙකුට කවදාවත් ඉයන්නෙන් පටන්ගන්න...//ඒ හංදා මං මගේ දරුවෙකුට කවදාවත් ඉයන්නෙන් පටන්ගන්නා නමක් නං තබන්නේ නැත//Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-8946863704070618132017-07-11T07:05:53.836+05:302017-07-11T07:05:53.836+05:30ටී.වී එකක් බලපු කාලයක් මතක නෑ කියපන්කෝ.....ටී.වී එකක් බලපු කාලයක් මතක නෑ කියපන්කෝ.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-11460214006288168892017-07-10T22:05:33.153+05:302017-07-10T22:05:33.153+05:30අපේ ගෙදර ඔය හූනියම් පෙට්ටියකාලෙක සිට තියෙන්නෙ ගෙදර...අපේ ගෙදර ඔය හූනියම් පෙට්ටියකාලෙක සිට තියෙන්නෙ ගෙදර ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියටය.ඕකෙ මකුළු දැල් කඩා පිරිසුදු කර ගත්තේ කාලෙකට කලි සිඳූ බලන්නටය. ආන් ඒ කාලේ මම ඔය ඉශානි ඉන්න කතාව විතරක් කොටස් කීපයක් බලා ඇත.කශාඳ බැඳලා එකම කාමරේක ඉදගෙනත් උන් දෙන්නා අතින් වත් නාල්ලා කරන විකාර ටික බලා මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක බලන එක අත ඇරල දැම්ම. දැන් සිඳූ බලන්නෙත් නෑ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-41723845588046998942017-07-10T18:51:17.605+05:302017-07-10T18:51:17.605+05:30අර යූටියුබ් යන ඒවා හැර වෙන ඒවා බැලෙන්නේ නැහැ නොව....අර යූටියුබ් යන ඒවා හැර වෙන ඒවා බැලෙන්නේ නැහැ නොව. දැන් තේරුණා. හපොයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-29941528551202536362017-07-10T17:50:59.084+05:302017-07-10T17:50:59.084+05:30කොල්ලා අවුරුදු දෙකේ කාලේ සප්නා ඔනේ කියන්න ගත්තා. ම...කොල්ලා අවුරුදු දෙකේ කාලේ සප්නා ඔනේ කියන්න ගත්තා. මම බැලුවා කොහේ ඉන්න සප්නෙක්ද කියලා බැලින්නම් නැන්දම්මා මාමන්ඩි බුම්මන් ඉන්න. මිනිහයි ගෑනියි ගලේ පහරපු බලල්ලු වාගේ ඉන්න කතාවක්නේ. කිහිප සැරයක් බැලුවා නවත්තන්න වැඩේ හරියන්නේ නෑ. ඇරියා ටිවි එකේ පිටිපස්ස. කැරකුවා වයර් ටික ගැලවෙන්න. දැන් ඉතිං සප්නාත් නෑ ඉෂිතත් නෑ. මොන මලහොන්තුවක් වත් නෑ. ටිවි එකත් නෑ අපි සාමදානෙන් ඉන්නවා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-43081897680880282302017-07-10T17:12:01.536+05:302017-07-10T17:12:01.536+05:30අනිවා මල්ලියෝ.රටේ උන් කයන බයිලාත් මේ වගේම තමාය.නිව...අනිවා මල්ලියෝ.රටේ උන් කයන බයිලාත් මේ වගේම තමාය.නිව්ස් වල මැරෙන මරණ ඒව ගැන විස්තරාත්මකව කිව්වට කෙරෙන හොඳ දේවල් ගැන මුකුත් කියන්නේ නැතිය.ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-30761730122979107432017-07-10T17:10:45.331+05:302017-07-10T17:10:45.331+05:30අජිත් අයියා අතරමං වී ඇති සැටියෙන් මේ එකක්වත් නොබලන...අජිත් අයියා අතරමං වී ඇති සැටියෙන් මේ එකක්වත් නොබලනා බව පෙනේ.ඉන්දියන් මෙගා නාට්ටිය හඞ කවා යන ඒවා ගැනයඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-82080598124731063272017-07-10T17:09:39.367+05:302017-07-10T17:09:39.367+05:30දැනටමත රට ආස්චර්යටනං ගිහින් නොවැ.ආස්චර්යයෙන් ආස්චර...දැනටමත රට ආස්චර්යටනං ගිහින් නොවැ.ආස්චර්යයෙන් ආස්චර්යටම යාවිය.හුටායඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-81327433717403991992017-07-10T17:08:43.248+05:302017-07-10T17:08:43.248+05:30එම්බා පුර්ෂය.රමණ පියාණන් ඉසි මෑනියන් කරණ කොට ගෙන ප...එම්බා පුර්ෂය.රමණ පියාණන් ඉසි මෑනියන් කරණ කොට ගෙන පවුල් ආරවුල් ඇති වේ යැයි.අත් දුටුවයි.ප්‍රත්‍යක්ෂයි.රමණ පියාණන් ඉසි මෑණියන්ගේ නෙතට කඳුලක් නැංවූ යං දවසක් වේද එදාට මං තොමා්ට සුද්දා තෙමේ සමඟ වලියක් ඇද ගෙන රමණ පියාගේ වර්ගයට බැන වැදීමට සිත් දෙන්නේය

සාධූ සාධූ සාධූඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-9141209901664122822017-07-10T17:05:16.742+05:302017-07-10T17:05:16.742+05:30මට නං ඉඳ හිටලා පේනවාමට නං ඉඳ හිටලා පේනවාඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-39731248960024857072017-07-10T09:21:43.531+05:302017-07-10T09:21:43.531+05:30//සමාව දෙන්ට ඒ කවුරුවත් උගන්නන්නේ නැත.මේ හංදා මේ උ...//සමාව දෙන්ට ඒ කවුරුවත් උගන්නන්නේ නැත.මේ හංදා මේ උපදේශනය වැඳගෙන සැලකරගෙන අහන අපි හැමෝටම අබ සරණංය.//

ඒකනෙ ඒකනෙ. මං ඔය මගුල් පෙට්ටිය දාන්නෙවත් නැත්තෙ. දැම්මොත් රටේ උං කියන බයිල යන වෙලාවට තමා ඉතිං.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-50967141117120665912017-07-10T02:28:37.696+05:302017-07-10T02:28:37.696+05:30මේ ලංකාවේ යන ටෙලි නාට්‍ය ගැන විචාරයක් ද? :)මේ ලංකාවේ යන ටෙලි නාට්‍ය ගැන විචාරයක් ද? :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-42341119223678812017-07-09T20:50:41.167+05:302017-07-09T20:50:41.167+05:30මං ආවේ වත්සලාට අල්ලපු ගෙදරින් අරියාදු කරනව කියල වල...මං ආවේ වත්සලාට අල්ලපු ගෙදරින් අරියාදු කරනව කියල වලියට යන්න ඊක්ලෙයාස් ටිකක් වත් එවන්න. බලද්දි ටෙලි නාට්‍ය සීන් එකක්. ටීවී එකේ off බටන් එක තියෙන්නේ ඕව යනවෙලාවට ඔබන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-25799385816505692382017-07-09T20:14:05.161+05:302017-07-09T20:14:05.161+05:30ඒවෑං ඉගන ගෙන අපේ උනුත් ඒ වාගේම බණ දෙසා බාන ඒවා දැ...ඒවෑං ඉගන ගෙන අපේ උනුත් ඒ වාගේම බණ දෙසා බාන ඒවා දැන් පෙන්නවාය. ඉතිං අපේ සඟිස්කුරුතිය දියණු වී තව නොබෝ කලකිං රට ආස්චරියට යනු ඇතිය MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-7805730205378621402017-07-09T19:49:02.715+05:302017-07-09T19:49:02.715+05:30හෙම්බා ඉස්ත්රිය. අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංකෙය...හෙම්බා ඉස්ත්රිය. අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංකෙයිය කල්ප ලක්ශයක් පෙරුම්පුරණ කල්හි උදක්ම ජම්බුද්වීපයේ ඉපදුනේ සුදුසු උපදේශනයක් මනාකොට ලැබෙන්නේ ජම්බුද්වීපයෙන් පමනක්ම වන බැවිනි. එහෙයින් මෙකල අප පෙර පිනෙන් ජම්බුද්වීපයේ පහලවූ ඉසි මෑණියන්ද, රමණ පියානන්ද, සගුණ මෑණියන්ද එක්ව රඟන මෙනම් ප්‍රේමයැයි නාටකයෙන් අප උපදෙස් ලැබීමට තරම් නොවන්නේද?

පපඩම් බැදීමේ සිට වාහන සෑදීම දක්වා සකළ ශිල්පය උගත් සුවප්නාවුන් වැනි කුලකතුන් ඔබින්නේ හනුමන්තා වීථියට පමණක්ද? මෙලකට නොහොබීද?ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-252390847743550573.post-14284809130658841402017-07-09T19:19:55.010+05:302017-07-09T19:19:55.010+05:30මටනම් අප්පිරියයි ඔය සෙට් එකමමටනම් අප්පිරියයි ඔය සෙට් එකමරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com